News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් හමුදා සාමාජිකයන් දෙදෙනකු අනතුරට ලක් කරමින් පළා යයි

636 Views


අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් හමුදා සාමාජිකයන් දෙදෙනකු අනතුරට ලක් කරමින් පළා යයි

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.

බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් මෙලෙස ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනකු අනතුරට ලක්කරමින් පළා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාල කැබ් රථය මේ වන විට හමුව තිබෙන අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනා පළා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post