News Line| Off Air
Generic placeholder image

Apr
18

බීමත් රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් අද

568 Views


බීමත් රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් අද

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දහවල් 12 සිට හෙට පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා.

මේ අනුව අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post