News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000 පනියි

574 Views


ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000  පනියි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ගතවු පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වී ඇති මරණ ගණන 1,341 ක්.

මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු සිමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post