News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

පුතාගේ පහරදීමෙන් පියා ජිවිතක්ෂයට

927 Views


පුතාගේ පහරදීමෙන් පියා ජිවිතක්ෂයට

ඉකුත් 11 වෙනිදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේ දී 20 හැවිරිදි පුත්‍රයෙකු විසින් පහර දී 53 හැවිරිදි සිය පියාව ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post