News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

නාකොටික් නිලධාරීන් ඇතුළු 20දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

686 Views


නාකොටික් නිලධාරීන් ඇතුළු 20දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කිරිම ඇතුළු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post