News Line| Off Air
Generic placeholder image

Apr
19

කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

570 Views


කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ඇති වූ අන්දොලානාත්මක සිද්ධියට සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඉකුත් දා අත් අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post