News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

කොළඹින් කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

786 Views


කොළඹින් කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

දිවයිනේ ප්‍රදේශ රැසකින් යළිත් කොරෝනා ආසාදිතයින් ඉහල ගොස් තිබෙනවා. එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ 63 ක් ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර ගම්පහින් නව ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි.

මේ අතර විදේශ රටවල සිට මෙරටට ආ ලාංකිකයන් 70 ක් ද කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් හදුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post