News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

ඊජිප්තුවේ සිදු වූ දුම්රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

507 Views


ඊජිප්තුවේ සිදු වූ  දුම්රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඊජිප්තුවේ ඇලියෝබියා පළාතේ සිදු වූ දුම්රිය අනතුරිකින් මගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

දුම්රිය පිලී පැනීමකට ලක්ව මෙම අනතුර සිදුව ඇති අතර ගෙවුණු කාලය තුල එරට සිදු වූ දුම්රිය අනතුරු වලින් 35 කට ආසන්න පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post