News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කෙරේ

1077 Views


බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කෙරේ

නොරොච්චෝල ආලන්කුඩාව ප්‍රදේශයේදී බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි උපතින්ම ආබාධ තත්වයේ පසු වූ කාන්තාවක්.

බාල සොහොයුරා බීමතින් පැමිණ මව හා බහින් බස් වීමක් සිදුව ව තිබෙන අතර එහිදී කෝපයට පත් බිමත් සහෝදරයා නිදාසිටි 43 හැවිරිදි සිය බාල සහෝදරියට පොල්ලකින් පහර දී පැන ගොස් තිබෙනවා.

සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post