News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

රෝහල් ගත කළ මුරලිගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට

563 Views


රෝහල් ගත කළ මුරලිගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහායි. ඔහුට සුළු ශෛල්‍යකර්මයක් ද සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post