News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

අඟහරු ග්‍රහයා මත කුඩා හෙළිකොප්ටරයක් පියාසර කරවීමට නාසා ආයතනය අද සැරසෙයි

431 Views


අඟහරු ග්‍රහයා මත කුඩා හෙළිකොප්ටරයක් පියාසර කරවීමට නාසා ආයතනය අද සැරසෙයි

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් අද සැලසුම් කර තිබෙනවා.

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්ත වන අතර එය අත්හදාබැලීම අද සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post