News Line| Off Air
Generic placeholder image

Apr
19

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලයෙක් සොයා පොලිසිය මහජන සහය පතයි

754 Views


විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලයෙක් සොයා පොලිසිය මහජන සහය පතයි

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලක් සොයා පොලිසිය මහජන සහය පතනවා. අදාල පුද්ගලයා සොරකම සිදු කරන අකාරය අසල ඇති cctv දර්ශන තුල සටහන් වී තිබෙන අතර අදාල පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post