News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

දෙවැනි පාසල් වාරය අදින් ඇරඹෙයි

534 Views


දෙවැනි පාසල් වාරය අදින් ඇරඹෙයි

දිවයින පුරා සියලු පාසල් දෙවැනි පාසල් වාරය සදහා අද ආරම්භ වෙනවා. පළමු පාසල් වාරයේ සදහන් වන සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම දෙවැනි පාසල් වාරය සදහා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.

කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වල ළමුන් තවදුරටත් කාණ්ඩ යටතේ පාසල් වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post