News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

යතුරුපැදි සහ ත්‍රිරෝද රියැදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

508 Views


යතුරුපැදි සහ ත්‍රිරෝද රියැදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ,.

ඉකුත් පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post