News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

රත්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

681 Views


රත්ගම ප්‍රදේශයේදී  තියුණු  ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අදාල මියගිය පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post