News Line| Off Air
Generic placeholder image

Apr
20

ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුවෙයි

698 Views


ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුවෙයි

ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුව තිබෙනවා. අදාල පුද්ගලයා 45ක් පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහු බීමතින් සිට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post