News Line| Off Air
Generic placeholder image

Apr
20

උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක්

453 Views


උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක්

උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 08 වනදා සිට මේ දක්වා සමස්ත අධිවේග මාර්ග පද්ධති තුළින් මෙම ආදායම උපයාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

එම කාලය තුල අධිවේග මාර්ගවල රථවාහන 1,236,288කට අධික ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post