News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

ඉන්දියාවේ දිල්ලි නගරය සතියකට වැසෙයි

719 Views


ඉන්දියාවේ දිල්ලි නගරය සතියකට වැසෙයි

ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ ඊයේ මැදියම් රැයේ සිට මෙලෙස එම නගරය වසා දමන ලද අතර කෙසේ වෙතත් රජයේ කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා වන රෝහල්, ඖෂධ ශාලා, සහ වෙළෙඳසැල් විවෘත ව තැබීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ දෛනික නව ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post