News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

කැරොලයින් ජූරි අත්හැරී රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂයින්ඩර්ට

605 Views


කැරොලයින් ජූරි අත්හැරී රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂයින්ඩර්ට

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම විවාහක රූ රැජින කිරුළ අත් හැරීමට තීරණය කර අතර එම තීරණය තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post