News Line| Off Air
Generic placeholder image

Apr
21

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගැනේ

720 Views


මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගැනේ

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බවයි.

ඒ නිසා සියලු දෙනා දැඩිව සෞඛ්‍ය නීති අනුගමනය කල යුතු බවයි ඔවුන් අවදාරණය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post