News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙස සුදු ජාතික ෂෝවින් නම් කෙරේ

837 Views


අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙස සුදු ජාතික ෂෝවින් නම් කෙරේ

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය පිලිබදව චෝදනා ලැබ සිටි සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබෙනවා. එම තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එල්ල වූ සියලු චෝදනා වලට එම ජූරි සභාව මගින් ඔහු වරදකරු කර තිබෙනවා.

ඒ අනුව ඒ තීන්දුවට අදාල දඩුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post