News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

ඇමෙරිකානු පොලිස් වෙඩි පහරකින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ඝාතනය වෙයි

1079 Views


ඇමෙරිකානු පොලිස් වෙඩි පහරකින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ඝාතනය වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා තිබෙනවා. පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර තිබෙන අතර එයින් ඇය එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post