News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙයි

633 Views


පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙයි

පාස්කු ප්‍රහාරය එල්ල වී අප්‍රේල් 21 එනම් අදට වසර 2ක් සපිරෙනවා. ලොවම කම්පා කරවූ මෙම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අනුව ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා,


News Articles
Latest Videos
Most Popular Post