News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට පැමිණි නෞකාවට වහාම පිටව යන ලෙසට දැනුම් දෙයි

558 Views


විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට පැමිණි නෞකාවට වහාම පිටව යන ලෙසට දැනුම් දෙයි

විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට හදිස්සියේම පැමිණි නෞකාවට වහාම පිටව යන ලෙසට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබෙනවා. නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇති බව පැවසෙන අතර නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව වාර්තා වන්නේ.

මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post