ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානයක් , මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබියදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටීමෙන්.
එම අනතුරෙන් යානයේ පිටුපස කොටසට අලාභහානි සිදුව ඇති අතර මේ වන විට එම කොටස යළි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.