News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය යයි

616 Views


ඕමන්තේ දුම්රියපොළ අසළ  ගවයින් 16ක් දුම්රියක ගැටී මිය යයි

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක මෙලෙස මෙම ගවයින් පිරිස ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post