News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි – ඉලක්කය චීන තානාපතිවරයාදැයි සැකයක්

648 Views


පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි –  ඉලක්කය චීන තානාපතිවරයාදැයි සැකයක්

පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

චීන තානාපතිවරයා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැකයක් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට පකිස්ථානයේ චීන තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී සිට නොමැති අතර මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවයි පකිස්තානු රජය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post