News Line| Off Air
Generic placeholder image

Apr
22

ඉදිරි සති 3 අවදානම් බව යුද හමුදාපති කියයි

719 Views


ඉදිරි සති 3 අවදානම් බව යුද හමුදාපති කියයි

ඉදිරි සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ ඉකුත් දින කිහිපය තුල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් නැවත වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානමක් සැළකිල්ලට ගෙනයි.

මේ අනුව සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වලකින ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එමෙන්ම විවිධ උත්සව වලට සහභගි වීමෙන් වලකින ලෙසද නිවසින් බැහැරට යෑමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වඩාත් වැදගත් බවයි සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post