News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

ගත වූ පැය 24 තුල ඉන්දියවේ නව කොරෝනා ආසාදිතයින් 315,802ක්

552 Views


ගත වූ පැය 24 තුල ඉන්දියවේ නව කොරෝනා ආසාදිතයින්  315,802ක්

ඉන්දියාව තුල මේ වන විට කොරෝනා ආසාදිතයින් දිනකට ලක්ෂ 03කට අධික ගණනක් අලුතින් හදුනා ගන්නා බව එරට බලධාරීන් සදහන් කරනවා. ඒ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් නව ආසාදිතයින් 315,802ක් වාර්තා වී ඇති බව සදහන්. වාර්තා වී ඇති මරණ ගණන 2,102ක්

ඒ අනුව මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 15,924,806ක් වන අතර සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 184,672ක්


News Articles
Latest Videos
Most Popular Post