News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ කැලෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

644 Views


රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ කැලෑවක තිබී  පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

රත්වත්ත වතුයායේ කැලෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා.

හිස් කබලක් හා ශරීරයේ කොටස් කිහිපයක් පිළිස්සී තිබියදී හමුව තිබෙන අතර එම ශරීරය පිරිමියෙකුගේද කන්තාවකගේද යන්න මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post