News Line| Off Air
Generic placeholder image

Apr
22

විශ්ව විද්‍යාල ආරම්භ කෙරෙන දිනය වෙනස් වෙයි

667 Views


විශ්ව විද්‍යාල ආරම්භ කෙරෙන දිනය වෙනස් වෙයි

ලබන 27 වෙනිදා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණ අතර මේ පවතින කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට කටයුතු කළ බවයි අධ්‍යාපන ඇමති ජි එල් පිරිස මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post