News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

A/L ප්‍රතිඵල ලබන සතිය ඇතුලත

560 Views


A/L ප්‍රතිඵල ලබන සතිය ඇතුලත

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පසුවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post