News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

සහරාන්ගේ බිරිඳගේ පියා ඇතුළු තිදෙනෙක් TID අත්අඩංගුවට

533 Views


සහරාන්ගේ බිරිඳගේ පියා ඇතුළු තිදෙනෙක්  TID  අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් ඊයේ කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත් අඩංගුවට ගත් පුද්ගලයින් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බවයි වාර්තා වන්නේ..

මේ අනුව සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන කිරීම් සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post