News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක් හුදකලා වෙයි

607 Views


තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක් හුදකලා වෙයි

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතු කොටගෙනයි..

එමෙන්ම ඊයේ මැදියම් රැයේ කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කිරීමට ද පියවර ගෙන තිබුණා. එම ප්‍රදේශයෙන් හි හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post