News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
23

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – දැඩි සත්කාර ඒකකයේ සිටි කොවිඩ් රෝගීන් 13ක් මරුට

832 Views

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – දැඩි සත්කාර ඒකකයේ සිටි කොවිඩ් රෝගීන් 13ක්  මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

News Articles
Latest Videos
Most Popular Post