පවතින කොරෝනා ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් අඩුම තරමේ දින 04ක් කාලයක් වත් රට සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කල යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
මීට අදාල යෝජනාව මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපතිවරයා සමග පැවැත්වීම ට නියමිත බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.