News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

කොරෝනා හේතුවෙන් පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දමයි

703 Views


කොරෝනා හේතුවෙන් පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දමයි

හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතු කොටගෙනයි..


News Articles
Latest Videos
Most Popular Post