News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි යුධ හමුදාපති කියයි

514 Views


සති අන්තයේ රට  LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි යුධ හමුදාපති කියයි

සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි , යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

ජනතාව වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා අවදාරණය කරන අතර ජනතාව රැස්වන ස්ථානයන්ට යෑමෙන් වළකින ලෙසත් අතවශ්‍ය කරුණක් නොමැති නම් පළාත් හරහා සිදු කරනු ලබන සංචරණයන් අවම කරන ලෙසද සදහන් කළා..


News Articles
Latest Videos
Most Popular Post