News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

ඉවත් කරන ලද යාපනය සරසවියේ යුධ සැමරුම් ස්මාරකය යළි ඉදිකර අද විවෘත කෙරේ

576 Views


ඉවත් කරන ලද යාපනය සරසවියේ යුධ සැමරුම් ස්මාරකය යළි ඉදිකර අද විවෘත කෙරේ

නීති විරෝධී ගොඩනැගිල්ලක් ලෙස සලකමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පසුගිය ජනවාරි මස නව වැනි දා ඉවත් කරන ලද යාපනය සරසවියේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරීමෙන් පසු අද විවෘත කර තිබෙනවා.

ඒ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post