News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

519 Views


අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්‍රදේශවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post