News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

565 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි


News Articles
Latest Videos
Most Popular Post