News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

නිරෝධායන නීති කැඩූ 19ක් අල්ලයි

952 Views


නිරෝධායන නීති කැඩූ 19ක් අල්ලයි

මුහුණු ආවරණ නොපැලදීම ඇතුළු සෞඛ්‍ය නීති කඩ කල පුද්ගලයින් 19 දෙනෙක් ඊයේ දිනයේදී කිරිබත්ගොඩ හා පිළියන්දල ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.

ජනතාව සිය නිවසින් සේවා ස්ථානයෙන් බැහැරව යන විට සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරීම වැදගත් බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post