News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

855 Views


වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී අද අලුයම වන අලියෙකු පහර දීමෙන් 55 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයගේ නිවසට වන අලියා පහර දෙන අවස්ථාවේ එම කාන්තාව නිවසින් බැහැරට දිව යාමේදී වන අලියා පසුපස හඹා ඇවිත් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post