News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

ඉරාකයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොරෝනා රෝගීන් ඇතුළු පිරිසක් මිය යයි

666 Views


ඉරාකයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොරෝනා රෝගීන් ඇතුළු පිරිසක් මිය යයි

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post