News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ලබයි

701 Views


පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ලබයි

පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ මෙම පිපිරීම සිදුව තිබෙන අතර රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධිය පිලිබදව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post