News Line| Off Air
Generic placeholder image

Apr
26

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමයි

537 Views


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මස 27 හා 28 දෙදින තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. එහි සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසාදමා දැමුණු ඇති.


News Articles
Latest Videos
Most Popular Post