News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගැනේ

528 Views


අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගැනේ

අද දිනයේ මේ දක්වාකාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 102,271ක්.


News Articles
Latest Videos
Most Popular Post