News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

රාජ්‍ය සේවකයින් කාර්යාල වලට ගෙන්වා ගැන නව තීරණයක්

1135 Views


රාජ්‍ය සේවකයින් කාර්යාල වලට ගෙන්වා ගැන නව  තීරණයක්

හෙට සිට තම කාර්යාලවලට පැමිණිය යුතු රාජ්‍ය සේවකයින් ගණන තීරණය කිරීමේ බලය අදාල ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරනවා.

ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post