News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර

542 Views


මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර

ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කිරීමට තීරණය කළද , කලින් සැලසුම් කළ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි.

මේ පිලිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post