News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

ඊයේ දිනය තුළ නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් පොලිස් අත් අඩංගුවට

438 Views


ඊයේ දිනය තුළ නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් පොලිස් අත් අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.


News Articles
Latest Videos
Most Popular Post